111 2025 දී වෙඩි තැබීම්
60 වෙඩි තබා ඝාතනය කිරීම
83

ජාතික තරුණ සමුළුවට ලක්ෂ 388 ක්

388 Lakhs for National Youth Conference

ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් 2025-08-12 සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවති ජාතික තරුණ සමුළුවට ලක්ෂ 388 ක් වැය කළ බව තොරතුරු දැන ගැනීමේ ඉල්ලීමකින් අනාවරණය වී ඇත. ටී ෂර්ට් සඳහා - ලක්ෂ 118 වේදිකා සැරසිලි - ලක්ෂ 61 ආහාර හා සංග්‍රහ - ලක්ෂ 80 ශබ්ද සේවා - ලක්ෂ 32 කොඩි සඳහා - ලක්ෂ 12

economy waste youth
84

හම්බන්තොට තෙල් පිරිපහදුව

Hambantota Oil Refinery

චීනයේ සයිනොපෙක් සමාගම කැබිනට් අනුමැතිය 2023 දී විශාලතම සෘජු විදෙස් ආයෝජනය ආයෝජනය ඩොලර් කෝටි 370 අත්සන් කර මාස ගණනක් 2025-12-31 ත් ක්‍රියාත්මක නැහැ

economy investment delay
85

ත්‍රීවීල් රථයක් ලක්ෂ විස්ස ඉක්මවයි

Three-wheeler exceeds two million

මේ පාර... මාලිමාවට Brand New Bajaj RE

economy inflation transport
86

මහා කන්ටේනර් වංචාව

Great Container Scam

කන්ටේනර් 323 වාර්තාව මෙන්න ප්‍රශ්න ගතද රතු ලේබල් කන්ටේනර් 37 ක් යවලා ඊට කලින් 999 ක් රේගු අධ්‍යක්ෂ ජනරාල් බලය ඉක්මවලා! සීවලී අරුක්ගොඩ ප්‍රකාශය වරායෙන් පිටකළ 'කන්ටේනර් 323' සිද්ධියට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවත් 2025-11-27 කන්ටේනර් 323 තිබුණේ ආයුධ නෙවෙයි ත්‍රිකුණාමල සහතික වෙයි කමිටු වාර්තාව එන සතියේ බිමල්ගෙන් වරාය ගැලවීම පසුපස ඇත්ත කතාව අනුර කුමාර දිසානායක මේ මොහොතේ විපක්ෂ මන්ත්‍රීවරයකු වී සිටියා නම්... චෝදනාවට ලක්වූ සීවලී අරුක්ගොඩ රේගු අධ්‍යක්ෂ ජනරාල් ධූරයට

politics corruption customs
87

අමාත්‍ය - ලාල් කාන්ත

Minister - Lal Kantha

රිළා සමීක්ෂණය ? ප්‍රතිපල නෑ අලි සංගණන වාර්තාව ? වගා හානි කරන සතුන්ට ඕනෑම දෙයක් කරන්න ගොවීන්ට බාධාවක් නැහැ 2024-12-05 මිනිස්සු බැනුම්ට ඩබ්ලිව් සිරිසේන හොද මිනිහෙක් අමාත්‍ය ලාල් කාන්ත කියයි අරුණ 2025-08-04 "ආණ්ඩුව කියන්නේ එකක්. රජය කියන්නේ තව එකක්. ආණ්ඩුව අලුත් එකක් රජය පරණ එකක්. පරණ රජයමයි මේ තියෙන්නේ" 2025-02-12 මන්ත්‍රීවරයා පතුරු ගහනවා නම් නීතිය ක්‍රියාත්මකයි. අපේ එකෙක් වුණත් බේරගන්න මොකෙක්වත් නෑ. අල්ලගන්න කොට ගිහිල්ලා බදා ගන්නේ නෑ. - ලාල් කාන්ත - 06-11-2025 ජනපතිට ගමන් යන්න හෙලිකොප්ටරයක් ඕනෑ - ඇමති ලාල් කාන්ත "අපි හිමින් හිමින් විසඳගමු.. එකපාර බැරි වෙයි" "එකපාර බැරි වෙයි කියන එකටද අත්පුඩි ගැහුවේ" "මට ඩිමෙන්ෂියා.." සභාව මැද ලාල් කාන්ත කියයි

politics promises speeches
88

සුනිල් හඳුන්නෙත්ති

Sunil Handunnetti

''අනුරගේ පිහිට තමයි නිධානය හම්බ වෙන්නෙත් හොඳ කළ දසාව යනකොට හැමදෙයක්ම හොඳයි'' 2024-11-24 දැවැන්ත වාරි ව්‍යාපෘතියක් ආපදා අස්සේ සිදුකල මාලිමා ආණ්ඩුවේ බලවතා ඉස් අ බිග් කුවිචන් අපි වගේ වාමාංශිකයෝ හිටියානම් ට්‍රම්ප් ගෙදර - හඳුන්. ට්‍රම්ප්ට වඩා අනුර වැඩිමල්. ඔයගොල්ලෝ ට්‍රම්ප්ව උඩ තියා ගන්න - බිමල්. 04/04/2025 නෝ වෝක් නෝ ප්‍රොබ්ලම් ලෙස් වෝක් ලෙස් ප්‍රොබ්ලම් මෝ වෝක් මෝ ප්‍රොබ්ලම් කර්මාන්ත ඇමති හඳුන්නෙත්ති මල්වතු ඔය මඩකලපුවට එක පාරටම හරවයි වෙයාර් ස්කිල් මීට් ඔපචුනිටි, ඔපචුනිටිස් විත් ඉන්ඩස්ට්‍රි ඇන්ඩ් ඔන්ට්‍රප්‍රිනියුෂිප් උදව් කරන කෙනා කැමැත්තෙන් දෙනව නම් අනිත් කෙනා කැමැත්තෙන් අරගන්නව නම් අනිත් අයට පාංද? වත්කම් ගැන ප්‍රශ්න අහන්න ඔයාට අයිතියක් නෑ. ඕනේ නම් පැමිණිල්ලක් දාන්න. ප්‍රමුඛයින්ව පාසල් අධ්‍යාපනයේ සිටම වෘත්තීය විෂයමාලාවලට සම්බන්ධ කර ගත යුතුයි. සුනිල් හඳුන්නෙත්ති - කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය MINISTER SAYS SRI LANKAN TEA WINS NOBEL PRIZE

politics humor speeches
89

නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ

Deputy Minister Chaturanga Abeysinghe

චරණ රාජපක්ෂට එන්තරවාසියක් යවයි 2025-10-27 මැති ඇමතිවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ඉඩම් සහ නිවාස - රු. 4,490,850 රත්‍රං - රු. 1,512,000 වාහන - රු. 9,000,000 ආයෝජන - රු. 10,242,711 බැංකු ගිණුම් - රු. 13,189,524 බැංකු ගිණුම් - ඇමරිකානු ඩොලර් 153,499 සුව සැරිය කියන්නේ පෞද්ගලික බූදලයක් නෙවෙයි ඒකට උපදෙන්න සහතික දෙන්න කාටවත් බෑ... - චතුරංග අබේසිංහ - Adult Coloring Books 35ක් හා Color Pencil 12 සෙට් 35 ලබාදෙන්න කැමති කෙනෙක් ඉන්නවනම් inbox කරන්න - චතුරංග අබේසිංහ පිය-පුතු පවුල් දේශපාලනය "මහබැංකු අධිපතිවරයාට තියෙන එකම චින්තනය තමයි එක ගෙනාපු නව ලිබරල් චින්තනය. ඔහුට එතනින් එහාට හිතන්න තරම් පරිචයක් නෑ 2024-08

politics promises corruption
Prev 1 ... 12 13 Next

සාක්ෂි ගෙනහැර බලන්න