111 2025 දී වෙඩි තැබීම්
60 වෙඩි තබා ඝාතනය කිරීම
73

2025 දුම්රිය අනතුරු වලින් අලි මරණ 46 ක්

46 elephant deaths from train accidents in 2025

රේල් පාරේ අලි ඉන්නවනං ගමේ මිනිස්සු ස්ටේසන් මාස්ටර්ට කෝල් එකක් දීලා කියන්න - 2025-02-21 පාර්ලිමේන්තුවේදී වන අලි 6ක් මියගිය දුම්රියට බිලිවුණු බිහිසුණු දුම්රිය අනතුර ගරු බිමල් රත්නායක මහතා විසින් 2025.02.21 දින සභාව කල් තැබීමේ යෝජනාවට පිළිතුරු කතාව ලෙසින් සිදුකල ප්‍රකාශය.

environment wildlife accidents government
74

එදා කැසිනෝ අද

Casinos then and today

කැසිනෝ හරහා ගණිකා වෘත්තියට පාර කැපෙනවා මහජනයාට බදු පිට බදු පනවන රජය කැසිනෝවලට බදු සහන දෙනවා සිටි ඔෆ් ඩ්‍රීම්ස් විවෘත කිරීම 2025 08 02

politics u-turns gambling
75

ශ්‍රී ලංකන් එයාර් ලයින් පාඩුව

SriLankan Airlines loss

2023-24 මූල්‍ය වර්ෂයේ රුපියල් බිලියන 3.8 ක ලාභයක් 2024-25 මූල්‍ය වර්ෂයේ රුපියල් බිලියන 7.6 ක පාඩුවක්

economy state enterprise losses
76

නීතියේ නැමීම් - 1

Bending of the law - 1

වසන්ත සමරසිංහ, මහින්ද ජයසිංහ, රංජන් ජයලාල් නඩුව විනිසුරුවරිය ස්ථාන මාරු කිරීම බලශක්ති ඇමතිගේ චෝදනා අල්ලස් හෝ දූෂණ විමර්ශන නොකිරීම මහජන ආරක්ෂක ලේකම් රවී සෙනවිරත්න බීමත්ව රිය පදවා අනතුරක් සිදුකිරීමේ බී වාර්තාවේ බීමත්ව රිය පැදවීමේ චෝදනාව ඉවත් කිරීම ගල්ගමුවේ බොරලු කැපිල්ල සඳහා චෝදනාවට ලක්වූ ප්‍රාදේශීය සභා සභාපති පොලිස් භාරයෙන් නිදහස් කිරීම

law corruption politics
77

නීතියේ නැමීම් - 2

Bending of the law - 2

අගවිනිසුරුට එරෙහිව දෝෂාභියෝගයක් - මන්ත්‍රීවරුන් 118ක් අත්සන් තබා ඇති බව - මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල කිසිදු පරීක්ෂණයක් චෝදනාවක් නොමැතිව දූෂිත නඩු තීන්දු ලබා දුන්නේ යැයි චෝදනා ලද විනිසුරුවරයා විශ්‍රාම ලබා ගන්නා ලදී

law corruption politics
78

නීතියේ නැමීම් - 3

Bending of the law - 3

නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර පා ම තිඹිරිගස්යාය ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී 2025-10-16 එදා අපි කතා කළානේ මේ ප්‍රශ්නෙ. මං එතකොටත් කිව්වනේ ඒගොල්ලන්ට විරුද්ධව අධිකරණ තීන්දුව ක්‍රියාත්මක කරන්න එපා, ඒගොල්ලන්ට යන්න තැනක් නැති හින්දා කියලා. එදා අපි එහෙම එකඟතාවකට ආව නේද? අධිකරණයට අපහාස කිරීම ප්‍රධාන වශයෙන් ආකාර දෙකකි: 1. ප්‍රකාශනමය අපහාසය 2. අධිකරණයේ කටයුතු වලට බාධා කිරීමේ අපහාසය අධිකරණයට අපහාසයක් - අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක් ලක්මාලිගේ ප්‍රකාශය අධිකරණයට අපහාසයක් විදිහට මම දකින්නේ නැහැ - අධිකරණ ඇමති

law corruption politics
79

නීතියේ නැමීම් - 4

Bending of the law - 4

ජනාධිපති පෞද්ගලික කාර්ය මණ්ඩලයේ තොරතුරු දීම ජාතික ආරක්ෂාවට තර්ජනයක්ලු - අනිද්දා 2025.07.25 තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලා සිටි තොරතුරු නියමිත කාලය තුළ ලබා නොදීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට තොරතුරු කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ජනාධිපති කාර්යාලයට නොතීසි

law right to information corruption
80

නීතියේ නැමීම් - 5

Bending of the law - 5

නීතිවිරෝධී මත්පැන් සිදුවීමකට පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට එරෙහිව මාලිමා මන්ත්‍රී සංජීව රණසිංහ අදාළ පොලිස් නිලධාරියෙකුට තර්ජනය කිරීම මාලිමා මන්ත්‍රී සංජීව රණසිංහ පොලිසියට තර්ජනය කරලා නේද? "කවද්ද වෙලා තියෙන්නේ? කඩිනමින් සොයා බලනවා" - ආනන්ද විජේපාල - මහජන ආරක්ෂක ඇමති 2025-06-23 මාලිමා මන්ත්‍රීගෙන් සැරයන්ට තර්ජන පොලිස් සැරයන්වරයෙකුට තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගැන පොලිස් පොතේ සටහනක් යෙදූ වැලිපැන්න පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද ද සිල්වා සාමාන්‍ය රාජකාරි සඳහා ඇල්පිටිය කොට්ඨාසයට මාරු කර යවා තිබේ.

law corruption police politics
81

ජනාධිපතිත් මැතිවරණ නීති කඩයි?

Does the President also break election laws?

ජනපති ඡන්ද නීති කඩනවා - මැතිවරණ කොමිසමට පැමිණිලි - මව්බිම 2025-04-22 පරදින පළාත් පාලන ආයතන වලට මුදල් නොදෙන බව ජනපති කීම නව්දුරටත් නොකළ යුත්තක් - පැෆරල් සංවිධානය - මව්බිම 2025-04-20

politics election laws corruption
82

අගමැතිනියගෙන් මැතිවරණ නීති කඩන්නට ආධාරකරුවන්ට ප්‍රසිද්ධියේ උපදෙස්

PM's public instructions to supporters to break election laws

ඔබ නිහඬ වෙන්න ඕනේ නැහැ, ශේප් එකේ කරන්න පුළුවන් - ආචාර්ය හරිණි අමරසූරිය - අග්‍රාමාත්‍ය 2025-05-03 ගම්පොළ මාලිමා මන්ත්‍රී ඇතුළු ඡන්ද අපේක්ෂකයන් මැතිවරණ නීති කඩමින් ශ්‍රමදානයක් - මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් මැතිවරණ නීතිය උල්ලංඝනය කළ අගමැති හරිණිට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා - මැතිවරණ කොමසාරිස්

politics election laws corruption
Prev 1 ... 11 12 13 Next

සාක්ෂි ගෙනහැර බලන්න