මහජන ආරක්ෂක කමිටු දේශපාලනීකරණය
Politicization of Public Security Committeesරවස් 1
Reversals 1කොතලාවල වෛද්‍ය පීඨයට දේශීය සිසුන් ඇතුළත් කර ගැනීම සීමා කිරීම විගණකාධිපති පත් කිරීම 2025-12-31 ත් පුරප්පාඩුයි සිසුන්ට දඬුවම් කිරීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයට සංශෝධන වැව් සීමා සලකුණු කිරීමේ වැඩසටහන විදුලි බිල වැඩි කිරීමේ තීරණය රු.72000/- බැගින් ප්ලග් බේස් 300ක් මිලට විල්පත්තු හරහා මාර්ගය සුප්‍රීම් සැට් චන්ද්‍රිකාවේ පාඩුව සුවසැරිය 1990 නම-පාට වෙනස් කිරීම උතුරේ ඉඩම් නිරවුල් කිරීමේ ගැසට්ටුව නීතිඥ හා වෛද්‍ය නාම පුවරු වාහන වල වින්ඩ්ස්ක්‍රීනයෙන් ඉවත් කිරීම සතොස වී මහා පරිමාණ සහල් මෝල් මගින් සහල් බවට පත් කිරීමේ යෝජනාව
රවස් 2
Reversals 2සමලිංගිකත්වය අපරාධමය වරදක් ලෙස සැලකෙන දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365අ වගන්ති සංශෝධනය කිරීම (මෙය සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පොරොන්දුවක් ලෙස ඉටු කිරීමට ආණ්ඩුව සූදානම් කර තිබූ නමුත් සමාජයෙන් එල්ල වූ පීඩනය නිසා ක්‍රියාත්මක නැත) ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම මාලිමාව සතු නොවන පළාත් පාලන ආයතන වෙත මුදල් වෙන් නොකිරීම - ජනාධිපති ත්‍රිකුණාමලයේ බුද්ධ ප්‍රතිමාව පොලිසිය විසින් රැගෙන ගොස් නැවත තැන්පත් කිරීම පාසල් පැවැත්වෙන කාලසීමාවේදී ටිපර් රථ ධාවනය අත් හිටුවීමේ තීරණය රිවස් කිරීම පොලිස් වාර්තා ලබාගැනීම සඳහා මහජන ආරක්ෂක කමිටු සභාපතිවරයාගෙන් චරිත සහතිකයක් ලබාගත යුතු බව
මාධ්‍යයට බලපෑම්
Pressures on Mediaකැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව සඳහා මින් ඉදිරියට සහභාගි විය හැක්කේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ වසර සඳහා නිකුත් කර ඇති හැඳුනුම්පත සහිත මාධ්‍යවේදීන්ට පමණක් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක පැවසීම 2025-04-29. පොලිස් වාර්තා ගන්න මහජන කමිටු ප්‍රධානියාගේ අනුමැතියත් ඕනෑ 2025-12-19 දින සිරස්තලයෙන් යුතු පුවතක් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යවරයා, අරුණ පුවත්පතේ කතුවරයා මහින්ද ඉලේපෙරුම පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවන බවට තර්ජනාත්මක ප්‍රකාශයක් සිදු කළේය. ඇමති කළ අස්කිරීම ගැන කියූ නිසා අනිද්දා අත්හිටුවයි අනිද්දා 2025-07-11 මහින්ද ජයසිංහ නියෝජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදිනියකට සිදුවූ බව කියන හිංසනය
මාරක අනතුරු වැඩිවීම
Increase in Fatal Accidentsතම ව්‍යාපාරික ගජ මිතුරන්ට අයුතු ලාභ ඉපයීමට අවස්ථාව
Opportunity to make undue profits for cronies (Coal)ප්‍රසම්පාදන ක්‍රියාවලිය අඩපණ කරමින් ගල් අඟුරු ටෙන්ඩර් මගඩිය ආණ්ඩුවේ හිතවතාට ටෙන්ඩරේ දෙන්න බෑ කියා ගල් අඟුරු සමාගමේ සභාපති ඉල්ලා අස් වේ. ටෙන්ඩර් කාලය කෙටි කිරීම: කැබිනට් පත්‍රිකා අංක 78/2025 පී හරහා ටෙන්ඩර් කාලය සති පහක් දක්වාත් පසුව ගල් අඟුරු හිඟයක් ඇති බව පවසමින් එය සති තුන දක්වා අඩු කිරීම අතීත චෝදනා ලැබූ සමාගමකට නැවතත් අවස්ථාව සභාපතිවරයාගේ ඉල්ලා අස්වීම රජයේ පාර්ශ්වයන්ගේ නිහඬතාවය
තම ව්‍යාපාරික ගජ මිතුරන්ට අයුතු ලාභ ඉපයීමට - BYD වාහන ආනයනය
Opportunity to make undue profits for cronies - BYDBYD TAX SCANDAL Rs. 3 BILLION CONTROVERSY “අද වන විට ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති BYD වාහන සංඛ්‍යාව 9100යි” “රේගුවෙන් එළියට දාපු වාහන සංඛ්‍යාව 8190යි” විදුලි මෝටරයේ ධාරිතාවය සම්බන්ධයෙන් සුළු ආනයනකරුවන්ට පැනවූ අධික බද්ද ජෝන් කීල්ස් වෙතින් අය නොකිරීමෙන් වෙනස් තීරු බදු ප්‍රතිපත්තියක් දැරීම නිසා රජයට අහිමි වු තීරු බදු පාඩුව හා පසුව රඳවා තබා ගත් වාහන නැවත ජෝන් කීල්ස් වෙත මුදා හැරීම
තම ව්‍යාපාරික ගජ මිතුරන්ට අයුතු ලාභ ඉපයීමට අවස්ථාව
Opportunity to make undue profits for cronies (Imports)අධික වර්ෂාව නිසා ලුනු නිෂ්පාදනය අඩාල බව පවසා ඉන්දියාවෙන් ලුණු ආනයනය - රයිගම් ලුණු හා රවි ලියනගේ සතොස වී මහා පරිමාණ සහල් මෝල් මගින් සහල් බවට පත් කිරීමේ යෝජනාව හාල් ආනයනය ඉන්දියාවෙන් රු.100 ට ආනයනය කර බදු ලෙසින් රු 64 ක් අය කිරීම අල සහ ලූණු ආනයනය කිරීම මන්නාරම සුළං විදුලිබලාගාරය මෙගාවොට් 50 ටෙන්ඩරය ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා එකක් රු.72,000 බැගින් ප්ලග් බේස් 700ක් මිලදී ගැනීම
තම ව්‍යාපාරික ගජ මිතුරන්ට අයුතු ලාභ ඉපයීමට - ප්ලග් බේස්
Opportunity to make undue profits for cronies - Plug baseහෝම් ලෑන්ඩ්ස් ගැටලුව
Home Lands Issueතට්ටු 43 ක හෝම් ලෑන්ඩ්ස් (පෙන්තාරා නිවාස සංකීර්ණය) අවසර දීමට නීති වෙනස් කරලා මිශ්‍ර නාගරික ප්‍රදේශයක් ලෙසින් සංවර්ධනය වන ප්‍රදේශයක් හරිත කලාපයක් -මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රදේශවාසීන්ගේ විරෝධතාවක් අවට නිවාස ඉරිතලලා / වන්දි නැහැ ප්‍රදේශය තට්ටු 3 කට වඩා ඉදිකිරීමට නාගරික සංවර්ධන අධිකාරිය අවසර දෙන්නේ නෑ අවසර දීම ගැන පිළිතුරු නැහැ ඇමති අනුර කරුණාතිලක විසින් පදම පස් පිඩැල්ල කැපීම