111 2025 දී වෙඩි තැබීම්
60 වෙඩි තබා ඝාතනය කිරීම
10

ජාතික ආරක්ෂාව ගැන ප්‍රකාශ

Statements on National Security

ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නැති බවට ජනාධිපති කළ ප්‍රකාශය සහ හැමතැනම අනාරක්ෂිත බවට ඇමති චතුරංග කළ ප්‍රකාශය.

National Security Politics
90

නි. අමාත්‍ය - ටී.බී. සරත්

Deputy Minister - T.B. Sarath

වැසිකිලි විවෘත කිරීම් කොළඹ ඉඳලා පොළොන්නරුවටම ලස්සන වැසිකිලි හදනව මේවා තමයි දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති අපේ ආර්ථික වර්ධන වේගය 8.3%ක් අපි ගන්නකොට විදෙස් සංචිත ඇ ඩො 3 ක් වත් නෑ ඉෂාරා සෙව්වන්දිගේ දැනුම මේ රට ගොඩනගන්න යෙදෙව්වනම් මොනතරම් රටක් අපිට හැදෙයිද විවාහ වෙන හැම කෙනෙකුටම නිවාසයක් පොළොන්නරුවේ රාජ්‍ය නායකයා

politics humor speeches
91

සුනිල් වටගල

Sunil Watagala

නළුවෙක් ඇවිත් පොලිස් නියෝජ්‍ය ඇමති ඇතුළු අමාත්‍යංශයම රවටා අලුත් පාස්පෝට් 17ක් හදාගෙන පැනල ගිහින් මාලිමා ආණ්ඩුවේ නි.ඇමති වටගලට හදිසියේම නිධානයක් පහළ වෙලා? සාමාන්‍ය ජනයාට ජීවත්වීමට පාන් ගන්න සිහින මවන මිලියන 5/10ක මුදල වගේ මුදලකින් වටගල ඒ ගෙදර පේන්ට් කරන්නේ කොහොමද? සිනමන් ලේක් නිවාස සංකීර්ණයේ ලක්සරි අපාර්ට්මන්ට් එකක් මිලට ගැනීම වටගලගේ වත්කම් බැරකම් ප්‍රකාශයේත් ඇතුළත් කර නැහැ. ලක්සරි නිවාසය මිලට ගැනීමට ඔහුට මුදල් ලැබුණු ආකාරය හෙළිකළ යුතුයි. රැපියල් මිලියන 76ක් වටිනා පර්චස් 142.5ක ඉඩම් සහ නිවාස පවතින අතර ඔහු ලබන වාර්ෂික ආදායම රුපියල් 9,678,185 ක් ලෙස ප්‍රකාශ කර තිබෙනවා සමාජ මාධ්‍ය මගින් ජනපතිට මැති ඇමතිවරුන්ට අපහාස කරන අයට හදිසි නීතිය ක්‍රියාත්මක කරන්න නි.ඇමති සුනිල් වටගල අලුත්කඩේ අධිකරණ සංකීර්ණයට පැමිණි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා තම රියදුරුට 'බූරුවා' යැයි අමතයි සමාජ මාධ්‍යවල තමන්ට එරෙහිව පැතිර යන ද්වේශ සහගත සහ අසත්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. 2025-09-16

politics corruption law
92

වත්කම් ඉපයුවේ කොහොමද ඇමතිලා 6 කට අල්ලස් දැල

How were assets earned? Bribery net for 6 ministers

මුදල් විශුද්ධිකරණ පනත යටතේ, අයට වත්කම් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර තිබේ. අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති, ජාමුනි කමන්ත තුෂාර මහතා විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත කරන ලද පැමිණිල්ලකට අදාළව මෙලෙස විමර්ශන ආරම්භ කර තිබේ. 2025-12-28

politics corruption law
93

බුදු පිළිම ඉවත් කිරීම්

Removal of Buddha Statues

ත්‍රිකුණාමලයේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයට අයත් ඉඩමක බුදු පිළිමයක් ඉවත් කිරීම. මාලිමාව නගරාධිපති ඉවත්කළ දෙහිවල - ගල්කිස්ස මහ නගරසභාවේ තිබූ සමාධි බුදු පිළිමය සංඝරත්නය මැදිහත්වී යළි ස්ථාපිත කරති! (2025-11-04) ගල්කිස්ස - දෙහිවල මහ නගර සභා පරිශ්‍රයේ ස්ථාපිත කොට තිබූ සමාධි බුදු පිළිම වහන්සේ ජාතික ජන බලවේගය නියෝජනය කරන නගරාධිපතිවරයාගේ නියෝගය මත පසුගියදා ඉවත් කිරීමට පියවර ගෙන තිබුණි. එසේම, මෙතෙක් එම නගර සභාව මගින් සංවිධානය කළ මාසික ධර්ම දේශනාව ද නවත්වා දමා තිබුණි. කෙසේවෙතත් මෙම ක්‍රියාවට බෞද්ධ විරෝධී බවට සංඝරත්නයෙන් මෙන්ම මහජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල විය. එහි ප්‍රතිඵලයක් ලෙස, 2025.11.04 දින ප්‍රදේශවාසීන් සහ මහා සංඝරත්නය එක්ව, නැවතත් එම නගර සභා පරිශ්‍රයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ස්ථාපිත කිරීමට කටයුතු කර ඇත.

politics religion buddhism exposes protests
94

ලූණු බද්ද ඉහළ නැංවීම

Onion Tax Increase

ආනයන ලූණු බද්ද රු.10/- සිට 50/- දක්වාත් අර්තාපල් රු.60/- සිට 80/- දක්වා වැඩි කිරීම සති දෙකක් තිස්සේ අල- මෙ ටො 23,000 හා ලූණු -ම ටො 18,000 ආනයනය කර තොග රැස් කිරීම කැබිනට් අනුමැතියකින් තොරව ගැසට්ටුව නිකුත් කරන ලෙසට නිලධාරීන්ට බල කිරීම හා එයට එකග නොවු වෙළෙද හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රදීප් කුමාර මහතාට ඉල්ලා අස්වන ලෙස දැනුම් දීම තොග රැස් කලා කියලා සාක්ෂි නෑ කැබිනට් අනුමැතිය අරගනෙ දෙන්නම් ගැසට්ටුව පල කරන්න කියලා නිලධාරීන්ට කිව්වා - වසන්ත සමරසිංහ

politics economy taxes exposes
95

අලුත් 5000 නෝට්ටුවෙන් සංස්කෘතික ලක්ෂණ හලලා

Cultural Elements Removed from New Notes

අලුත් 5000 නෝට්ටුවෙන් සංස්කෘතික ලක්ෂණ හලලා පැරණි මුදල් නෝට්ටු වල තිබූ ශ්‍රී ලාංකීය සංස්කෘතිය, බෞද්ධ සිද්ධස්ථාන සහ කලා නිර්මාණ අලුත් නෝට්ටු වලින් ඉවත් කර ඇති බව පෙනේ. නව රු. 2000 සහ රු. 100 නෝට්ටු වලද මෙම වෙනස දක්නට ලැබේ.

politics economy culture exposes
96

විජේසිරි බස්නායක, පා ම

Wijesiri Basnayake, MP

විජේසිරි බස්නායක, පා ම 2024-12-30 මාලිමා මන්ත්‍රීවරුන්ට එල්ල වන ජනතා විරෝධතා බිංගිරිය බෙන්ජි ඇඟළුම් නිෂ්පාදන ආයතනය අසලදී 2024.12.30 දිනයේ මාලිමා මන්ත්‍රීවරයා කප්පම් ගැනීමට පැමිණි නිසා පහර කෑමට පත්වී ඇත හූ කියල විතරක් නෙමේ ගහලයි පැන්නුවේ COPF Member රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ (COPF Committee) සාමාජිකයකු ලෙස පත් වූ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාට උණුසුම් සුබපැතුම්..!

politics corruption protests
97

මාලිමා මන්ත්‍රීවරුන්ට එල්ල වන ජනතා විරෝධතා

Public protests against Malima MPs

මානව හිමිකම් මහ කොමසාරිස් පැමිණි වෙම්මනි උද්ඝෝෂණයට ගිය ධීවර ඇමැති ඇතුළු දේශපාලකයන් කීපදෙනෙක් ආපසු හරවා යවති - මව්බිම 2025-06-26 වෙම්මනි සමූහ මිනී වලේ කැනීම් කටයුතු නවතා දැමීමට පියවර ගැනීම නිසා ඇති වු විරෝධතාවය ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ගංවතුර නිසා පීඩාවට පත් යාපනයේ ප්‍රදේශවලට ගොස් එහි තත්ත්වය නිරීක්ෂණය

politics protests society
98

මාලිමා මන්ත්‍රීවරුන්ට එල්ල වන ජනතා විරෝධතා

Public protests against Malima MPs

යෞවන සමාජ පිහිටුවන්න ගිය නි.ඇමතිට හා මන්ත්‍රීට හූ කියති රුවන් සේනරත් - පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය හූ හඬ මැදින් හම්බන්තොට තරුණ සභාවට යයි 2025-07-31 අනිද්දා 2025-08-01 හම්බන්තොට දිස්ත්‍රික් යෞවන සමාජ සම්මේලනය පිහිටුවීමේ අවස්ථාවට සහභාගි වීමට පැමිණි පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය ඇමති රුවන් සේනරත්ට හා ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය සදරුක්ෂන්

politics protests society
Prev 1 2 3 ... 13 Next

සාක්ෂි ගෙනහැර බලන්න