111 2025 දී වෙඩි තැබීම්
60 වෙඩි තබා ඝාතනය කිරීම
99

වැවිලි කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යාරත්න

Plantation Industries Minister Samantha Vidyaratna

මාලිමා මන්ත්‍රීවරුන්ට එල්ල වන ජනතා විරෝධතා 2025-08-02 වැවිලි කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යාරත්නට බදුල්ලේ පැවති උත්සව අවස්ථාවක් අතරතුර දැඩි විරෝධයක් එල්ල වී තිබේ. දිස්ත්‍රික් යෞවන සමාජ සම්මේලනයට නව නිලධාරී මණ්ඩලයක් තෝරා පත් කර ගැනීමේ අවස්ථාවට සහභාගි වූ අවස්ථාවේදී මෙම විරෝධය එල්ල වූ බව සඳහන්. විරෝධතාකරුවන් කියා සිටියේ, යෞවන සමාජ සම්මේලන නිලධාරී මණ්ඩලය පත් කර ගැනීම සඳහා දේශපාලන මැදිහත්වීමක් ඇති බවයි. ඔවුන් ඇමැතිවරයාට කෑ ගසා හූ කියමින් විරෝධතා දැක්වූ අතර සභාව ඇමතූ ඇමැතිවරයා එම ස්ථානයෙන් පිටව ගියේ ය.

politics protests society
100

මාලිමා මන්ත්‍රීවරුන්ට එල්ල වන ජනතා විරෝධතා

Public protests against Malima MPs

සෙවනගල මාලිමා සභාපතිව හූ කියා පන්නයි ගොවියෝ සභාපතිව හරකා කියලා එළවයි අද උදේම ගොවියන්ගේ උක් වගාව ගිනි ගනියි හුවට රිටන් එකක්ද? ගොවියන්ට සැකයක් 2025-08-24 සෙවනගල උක්ගොවින් ළඟට ගිය තනමල්විල ප්‍රාදේශීය සභාවේ සභාපතිට අකරතැබ්බයක්... ගංවතුරේ බලන්න ආ මාලිමා මන්ත්‍රීව හූ කියලා පන්නලා දායි 2025-11-28 ආධාර බෙදීමට ආදාලව උඩුදුම්බර මාලිමා මන්ත්‍රීනියට සහ සැමියාට ගම්මුන්ගෙන් ප්‍රහාරයක් 2025-12-04

politics protests society
101

රොෂාන් අක්මීමන පා ම

Roshan Akmeemana MP

මාලිමා මන්ත්‍රීවරුන්ට එල්ල වන ජනතා විරෝධතා ත්‍රිකුණාමලය ශ්‍රී සම්බෝධි විහාරස්ථානය අසලට ගිය ජාතික ජනබලවේග ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන ජනතාව “හූ” කියා එළවා දමයි! PJ-5772 Toyota Hilux Double Cab වාහනය ආණ්ඩුකාර කාර්යාලය - නැගෙනහිර පළාත 2025-11-17

politics protests society
102

එරික් සමන්ත

Erick Samantha

මාලිමා මන්ත්‍රීවරුන්ට එල්ල වන ජනතා විරෝධතා දෙවිනුවර තුඩුව කොට්ඨාසයෙන් ඉදිරිපත්ව ජයග්‍රහණය කළ ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය සභාව නියෝජනය කරන මන්ත්‍රී එරික් සමන්ත 2025-12-25 මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා දෙවිනුවර තුඩුව කොට්ඨාසයෙන් ඉදිරිපත්ව ජයග්‍රහණය කළ ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය සභාව නියෝජනය කරන මන්ත්‍රීවරයකු වන එරික් සමන්ත මහතාව 2025/12/25 වන දින තරුණයින් පිරිසක් විසින් පහරදී ඇත. පහර දීමට හේතුව වී ඇත්තේ ඔහු විසින් තාකින් තැන ප්‍රදේශයේ තරුණයින් අවතක්සේරුවට ලක් කරමින් ඔහුගේ පක්ෂය වන ජාතික ජන බලවේගයේ පුරසාරම් දෙඩවීම නිසාවෙනි. ඔහු මාතර මහා රෝහලේ ප්‍රතිකාර ලබා ගනිමින් අනතුරුව පිටව ගොස් ඇත. ගෑනු අයට සත්තම දාපු මාලිමා මන්ත්‍රිනි සැමියා ගමේ කාන්තාවන් හූ කියා ගමෙන් පන්නා දමයි අත පය උස්සන්නේ තෝ### හරි ද ?? සංස්කරණය නොකළ වීඩියෝව පුත්තලම කල්ලඩිය-කලා ගම්මාන පාරේදි මාලිමා ප්‍රාදේශීය සභා මන්ත්‍රිනි සැමියා ගමේ කාන්තාවන් හූ කියා ගමෙන් පන්නා දමයි 2025-12-23 මාලිමා මන්ත්‍රිනි සැමියාට ගුටි දුන්නු කාන්තාව පොලිස් භාරයේ සිට ඇප - ඡන්දේ දීලා අපි අපිටම වල කපා ගත්තා

politics protests society
103

බාල බෙහෙත් ආනයනය කිරීම

Importing inferior medicine

බාල බෙහෙත් ගැන ඇමතිට වගකීමක් නෑ ක්‍රියාවලිය පැහැදිලිව තේරුම්ගත යුතුයි - ඖෂධ සංස්ථා සභාපති වෛද්‍ය මනුජ සී. වීරසිංහ 2025-12-17 පිටකොටුවෙන් ලූණු හිඟය උග්‍රයි: සුපිරි සල්වලත් නෑ පාන් බනිස්වලටත් ලූණු නැහැ අරුණ 2025-05-19 ලූණු හිඟය ලූණු හිඟය හැදුනේ අධි මිල දී ගැනීමෙන් - කර්මාන්ත හා ව්‍යවසායක සංවර්ධන ඇමති සුනිල් හඳුන්නෙත්ති වෙළෙඳපොළේ ලූණු හිඟය උග්‍ර වෙයි

medicine corruption economy taxes
104

තිස්තුන් කෝටියක් දෙවිදේවතාවුන් වහන්සේලාටත් වඩා මහා භාණ්ඩාගාරය විසින් මුදලක් රටේ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් වෙන්කරනවා හිතේ කැමැත්ත මත උදව් කරන්න බැහැ

Treasury allocates more money for health services than 330 million gods, cannot help voluntarily

අපේක්ෂා රෝහලට අපේක්ෂාවක් හිතේ කැමැත්ත මත උදව් කරන්න බැහැ වෛද්‍ය නලින්ද ජයතිස්ස - සෞඛ්‍ය අමාත්‍ය මහරගම අපේක්ෂා රෝහලේ අලුතින් ඉදිකෙරුණු ඇටමිදුලු බද්ධ කිරීමේ වාට්ටු සංකීර්ණය සඳහා මූල්‍ය දායකත්වය ලබාදී තිබුණේ රුහුණු කතරගම මහා දේවාලයයි. කතරගම දේවාලයට ජනතාවගෙන් ලැබුණු පඬුරු වලින් රුපියල් ලක්ෂ 1,560ක් මෙම ඇටමිදුලු බද්ධ කිරීමේ ළමා වාට්ටු සංකීර්ණය ඉදිකිරීම සඳහා පරිත්‍යාග කර තිබිණි. මෙම උත්සවයේදී වෛද්‍ය නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේ කතරගම දෙවියන් පමණක් නොව තිස්තුන් කෝටියක් දෙවිදේවතාවුන් වහන්සේලාටත් වඩා මහා භාණ්ඩාගාරය විසින් මුදලක් රටේ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් වෙන්කරනු ලැබූ බවයි. වී 1.30 සිට ඉදිරියට

health economy politics
105

අජිත් නිවාඩ් කබ්රාල් නිදොස් කොට නිදහස්

Ajith Nivard Cabraal acquitted and released

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2011 වසරේදී ග්‍රීක බැඳුම්කරවල ඇමෙරිකානු ඩොලර් කෝටි 43ක මුදලක් ආයෝජනය කර රජයට පාඩුවක් සිදුකළ බවට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු පිරිසකට පවරා තිබු නඩුවෙන් ඔවුන් නිදහස් කර තිබේ. අදාල නඩුවේ අධිචෝදනා වලින් පළමු චූදිතයා වූ හිටපු මහ බැංකු අධිපතිවරයාට එරෙහිව ඇති අධිචෝදනා දූෂණ විරෝධී පනතේ 67(1) වගන්තිය ප්‍රකාරව ඉවත් කර ගැනීමට සලකා බලන ලෙස පළමු චූදිතයා ඉල්ලා සිටි බව එම නිවේදනයේ සඳහන් වේ. Ajith Nivard Cabraal මේ කතාව සම්පූර්ණ අසත්‍යයකි. එවැනි කිසිදු ගෙවීමක් මා නොකර ඇති අතර, එවැනි ගෙවීමක් කරන්නට කිසිදු හේතුවක් නැති බව මාගේ නීතිඥවරු පැහැදිලිව අධිකරණයටම දන්වා ඇත. විජයදාස නීතිය පහදයි “නඩු තීන්දුව අනුව කබ්රාල්ට නැවත නඩු දාන්න බැහැ” ‘මෙම අධිචෝදනාවන් ඉල්ලා අස්කර ගන්නා දිනයේ සිට මාස 3ක කාලසීමාවක් ඇතුළත පළමු චූදිත විසින් මෙම වරදට අදාලව සිදුවූ අලාභය ලෙස ගණනය කර ඇති රු.1,843,267,595.65 (රුපියල් එකසිය අසූහතර කෝටි තිස් දෙලක්ෂ හැට හත්දහස් පන්සිය අනු පහයි ශත හැට පහක)ක මුදලක් වන්දියක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ පහත සඳහන් ගිණුමට බැර කළ යුතු ය,’ යනුවෙන් එම කොන්දේසිය ද නිවේදනයේ දක්වා ඇත. එසේම අදාල කාලය තුළ එම මුදල මහ බැංකුවේ ගිණුමට බැර නොකළහොත් දූෂණ විරෝධී පනතේ 67(5) වගන්තිය ප්‍රකාරව නැවත ඔහුට අධිචෝදනා පවරන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසයි.

politics corruption law
106

තෙල් වලට යොදන බද්ද ඉවත් කරන්න බැහැ

Cannot remove tax on oil

තෙල් වලට යොදන බද්ද ඉවත් කරන්න බැහැ එදා ඉවත් කරනවා කිව්වට තෙල්වල රු 50/= බද්ද තියාගන්න හදනවා වගේ ට්‍රම්ප්ට අනුර - අරුණ පැටලේ Aruna-Anura: Trump trips on tariff typo President Anura Kumara Dissanayake found himself at the centre of an unexpected diplomatic mix-up this week after a letter from US President Donald Trump misspelt his first name as "Aruna". The letter, part of the Trump administration's ongoing global tariff campaign, warned of a looming August 1 deadline for renegotiating trade terms, with the threat of a 30% tariff on exports.

taxes economy politics foreign policy
107

අයිඑම්එෆ් යෝජනාවට විරුද්ධයි, 2023-04-29

Against IMF proposal, 2023-04-29

අයිඑම්එෆ් ගිවිසුම වෙනස් කරන්න පුලුවන් 2025-09-16 අලුතින් සාකච්ඡා කරන්න බෑ මේවා ජාත්‍යන්තර ගිවිසුම් අනේ ප්ලීස් ඔයාලගේ සහය එපා 2025-12-05

politics economy promises
108

බහුතර බලයක් නොමැති අවස්ථාවන් හිදී මාලිමාව විසින් ඡන්දයකින් බලය පිහිටුවා ඇති පළාත් පාලන ආයතන

Local government institutions where Malima has established power by vote in situations where they did not have a majority power

එදා සුන්බුන් එකතුවකින් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට ජනතා මතයක් ලැබී නෑ. සමස්ත ඡන්ද ප්‍රතිඵලය NPP 4,503,950 SJB 2,258,480 2025-05-25 පළාත් පාලන ආයතනයක 50%කට වැඩි බලයක් යම් පක්ෂයකට නොලැබුණහොත්

politics elections local government
Prev 1 2 3 4 ... 13 Next

සාක්ෂි ගෙනහැර බලන්න