111 2025 දී වෙඩි තැබීම්
60 වෙඩි තබා ඝාතනය කිරීම
118

විවෘත කිරීම්

Openings

නාය ගිය පාරක පැති බැම්මක් විවෘත කිරීම ගිනිගත්හේන පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණි විජේසිංහ තඹගල්ල පාරක් විවෘත කිරීම ඇමතිලා දෙන්නෙක් ඇවිත් විවෘත කළ දංකොටුවේ ස්මාර්ට් බස් හෝල්ට් එක

politics openings development
119

සුප්‍රීම් සැට් හරහා රජයට පාඩුවක් කර නැහැ

No loss to the government through Supreme Sat

දිනමිණ 2025-08-08 2025-08-06 පාර්ලිමේන්තුවේදි අතුරුදන් වූ බව කියන චන්ද්‍රිකාවෙන් රුපියල් මිලියන 343,909ක ආදායමක් ලැබී ඇතැයි අගමැතිනි පිළිගනී අගමැතිනියට BOI දුන් තොරතුරු වැරදියි විචිගේ රොකට්ටුවට මොකද වුණේ? වියදම් කළේ කවුද? පරීක්ෂණ අරඹන බව ඇමති වසන්ත කියයි සුප්‍රීම් සැට් තොරතුරු වාර්තා කිරීමේදී දෝෂයක් සිදුව ඇත්නම් එය නිවැරදි කර ගැනීමේ හැකියාව තිබෙනවා අගමැතිනියගේ දත්ත වැරදි බව ඇමති වසන්ත කියයි බී ඕ අයි නිලධාරීන් වැරදි තොරතුරු දීලා? තවමත් පරීක්ෂණ නැහැ?

politics economy investigations satellites
12

ලසන්ත වික්‍රමතුංග ඝාතකයින්

Lasantha Wickrematunge Killers

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතකයින් තවමත් නිදැල්ලේ සිටීම සහ ආණ්ඩුව යුක්තිය ඉටු කරන බවට කළ ප්‍රකාශ.

Justice Assassinations Media
120

අදානි සමාගමේ මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියෙන් ඉවතට

Adani group out of Mannar wind power project

මන්නාරම් සුළං බලාගාරයට වැය කළ මුදල අදානි ඉල්ලයි 2025-07-08 ලංකාදීප මන්නාරම විදුලි ව්‍යාපෘතිය: වන්දි ඉල්ලුවාට අදානිට නඩු? 2025-07-15 ලංකාදීප

politics economy energy adani
121

අනුරාධපුර නුවරවැවේ පාර ඇරිය හැකිදැයි බලන්න නියෝජ්‍ය ඇමති හා මාලිමා මන්ත්‍රීවරුන් ගිය ගමනට ගේට්ටු වැසෙයි!

Gates closed for the visit by Deputy Minister and Malima MPs to see if Anuradhapura Nuwarawewa road can be opened!

අනුරාධපුර නුවර වැවේ වැව් බැම්ම අවදානමක? "වාහන යන්න හදපු එකක් නෙමෙයි... තත්පරයට ලීටර් 2ක ජල කාන්දුවක්..." අනුරාධපුර වාරිමාර්ග අධ්‍යක්ෂ

politics development infrastructure issues
122

සෙවනගල සීනි කර්මාන්තයේ අඳුරු අනාගතය

Dark future of Sevanagala sugar industry

උක් අස්වනු ගන්නේ නෑ සෙවනගල ගොවි පවුල් 4000ක් අමාරුවේ කැපූ උක් ටොන් 6000ක් තැනින් තැන සෙවනගල උක් ගොවීන්ගේ විරෝධය ගොවියෙක් කඳුළු සලමින් කී කතාව... "වේල කන්න නැහැ - උක්ගස් කන්නද?"

economy agriculture protests issues
123

මාලිමා බොරු

Malima Lies

අපි කිව්ව එක බොරුවක් කියන්න කියපු බොරු එක පෙළට පෝච්චිටිය හදන්න ගිය කළු ගල් ගාන හරියට කියන්න බස් ස්ටෑන්ඩ් එක රෙපෙයාර් කරන්නේ වසර 60කින් පස්සෙලු මාලිමාවේ දාර පචයකට චතුරගෙන් සාක්ෂි එක්කම උත්තර මාලිමා පච#1/60 නය මාසෙන් රට ගොඩ

politics lies propaganda exposes
124

මාලිමා බොරු

Malima Lies

කියන්නේ එකක් කරන්නේ දෙකක් කාටද මේ බොරු කරන්නේ මාලිමාවේ පච වැලක් පෙන්වීමට ඉඩ නොදුන් වීඩියෝ සාක්ෂි සමග පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර ප්‍රනාන්දුගෙන් සිරසේදී එක දිගට අහන්න! මාලිමා ආණ්ඩුව පච වුණේ ඇයි? සී. ජේ අමරදાસ අගමැතිවරයාට වෙන්කර තිබෙන කිසිදු නිවසක් යළි ලබා දෙන්නේ නැහැ මාලිමා ඇමතිවරුන් නිල නිවාස ගන්නේ නෑ කිව්ව කතාවත් බොරු වෙයි

politics lies propaganda exposes
125

මාලිමා බොරු

Malima Lies

විධායක ජනාධිපති ධූරය අහෝසි කරනු Abolish executive presidency මන්ත්‍රීවරයෙක් කියන්නේ ගුල් ටයිම් කරන හීන වැඩක් එකට වැටුපක් දෙන එක කිසිම ප්‍රශ්නයක් නෑ පුංචි මිනිහෙකුට වාහනයක් ඉදිරියේදී ගන්න පුලුවන් දෛවයේ සරදම් රජයේ කර්මාන්තශාලා විනාශ කිරීම නෙමෙයි - යුනිලීවර් රජයට ව්‍යාපාර කරන්න බෑ - අනුර අපි දුඹුරු සීනි තව දානවා - සුනිල් බැද්ද මාලිමා දේශපාලකයන්ගේ දෙබිඩි කතා

politics lies propaganda exposes presidency
126

මාලිමා බොරු

Malima Lies

බිමල්ගේ රෙද්දත් ජනපති කඩා දමයි අර පන්සලට අර කෝවිලට අර පල්ලියට වදින එක ගෝත්‍රිකයි ඒව වැරදියි බදු ගන්න එක අසාධාරණයි නෑ සතියක් ඇතුළත සංවර්ධන රේඛා දෙකක් විවෘත කළේ බොරුවට මන්ත්‍රී ලක්ෂ්මන් - ඩොලර් එක ස්ථාවර කරන විලසින් තමයි අපි කටයුතු කරන්නේ විපක්ෂය - ඩොලර් එක දැන් 309, කොහොමද ඒක ස්ථාවර කරන්නේ.. ක්‍රමය මොකක්ද මන්ත්‍රී ලක්ෂ්මන් - කළාට පස්සේ බලන්නකෝ ඇත්ත නම් එළියේ බොරු නම් පාර්ලිමේන්තුවේ ජනාධිපති කියයි

politics lies propaganda exposes economy
Prev 1 ... 4 5 6 ... 13 Next

සාක්ෂි ගෙනහැර බලන්න