111 2025 දී වෙඩි තැබීම්
60 වෙඩි තබා ඝාතනය කිරීම
13

මත්ද්‍රව්‍ය චෝදනා: දිස්නා නිරංජලා

Drug Allegations: Disna Niranjala

පෑලියගොඩ නගර සභාවේ මාලිමා සභික දිස්නා නිරංජලා කොස්ගොඩ සුජීගේ ඥාතිවරියකි. කුඩු වික්කේ සැමියා මිස දිස්නා නොවන බව ඇමති උපාලි පන්නිලගේ පවසයි.

Drugs Politics NPP
14

මත්ද්‍රව්‍ය චෝදනා: කුමාරි කරුණාජීව

Drug Allegations: Kumari Karunajeewa

දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ මාලිමා සභික කුමාරි කරුණාජීව. පුතා කවිඳු නිහාල් සහ සැමියා කන්සාවත්තේ නිහාල්.

Drugs Politics NPP
15

මත්ද්‍රව්‍ය චෝදනා: සනත් වීරසිංහ (සනා)

Drug Allegations: Sanath Weerasinghe (Sana)

හම්බන්තොටින් අත්අඩංගුවට ගත් කිලෝ 700 ක අයිස් මත්ද්‍රව්‍ය තොගය. ජවිපෙ සමීපතම ආධාරකරුවෙකු වන සනත් වීරසිංහ හෙවත් පුවක්දණ්ඩාවේ සනා.

Drugs Politics NPP
16

මත්ද්‍රව්‍ය චෝදනා: කුමාර ගමගේ හේමසිරි

Drug Allegations: Kumara Gamage Hemasiri

ජවිපෙ බෙලිඅත්ත, ගලගම කොට්ඨාසයේ සංවිධායක කුමාර ගමගේ හේමසිරිගේ නිවසින් මත්කුඩු පැකට් සොයා ගැනීම.

Drugs Politics NPP
17

මත්ද්‍රව්‍ය චෝදනා: ටෝනි මොහොමඩ්

Drug Allegations: Tony Mohamed

ගල්කිස්ස ප්‍රදේශයේ මත්කුඩු පැකට් සඳහා සලකුණු මුද්‍රණය කළ මාලිමාවේ දෙහිවල සංවිධායක ටෝනි මොහොමඩ් අත්අඩංගුවට ගැනීම.

Drugs Politics NPP
18

මත්ද්‍රව්‍ය චෝදනා: රුවන් කුමාර

Drug Allegations: Ruwan Kumara

මහනුවර නියෝජ්‍ය නගරාධිපති රුවන් කුමාර මහතාගේ 26 හැවිරිදි දියණිය තෙල්දෙණිය පොලිසිය විසින් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගැනීම.

Drugs Politics NPP
19

සී අයි ඩී යන මාලිමා මන්ත්‍රීවරු

NPP MPs going to CID

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර, සුනිල් හඳුන්නෙත්ති, කුමාර ජයකොඩි සහ තවත් මාලිමා මන්ත්‍රීවරුන් විවිධ චෝදනා යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) කැඳවීම.

CID Police NPP
20

සී අයි ඩී යන මාලිමා සහායකයන්

NPP Assistants going to CID

විදුලි බිඳ වැටීම, තෙල් පෝලිම්, සහ ජනාධිපති වාහන විකිණීම සම්බන්ධ අසත්‍ය ප්‍රචාරයන්ට අදාළව මාලිමා සහායකයන් සහ නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) කැඳවීම.

CID Police NPP
21

රට අඳුරට - විදුලිය බිඳ වැටීම

Country in Darkness - Power Outage

2024-12-09 දින දිවයින පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම සහ වඳුරෙක් පැනීම නිසා විදුලිය විසන්ධි වූ බවට බලශක්ති ඇමති කළ ප්‍රකාශය.

Electricity Power Outage
22

දුම්රිය ස්ථාන නවීකරණය

Railway Station Modernization

කොටුව දුම්රිය ස්ථානය නවීකරණය කිරීමෙන් පසුව ඇතිවූ තත්ත්වය සහ තඹුත්තේගම දුම්රියපොළේ ශක්‍යතා අධ්‍යයනයක් වෙනුවෙන් රු. මිලියන 100ක් වෙන් කිරීම ගැන ජනාධිපති නොදැන සිටීම.

Railway Transport Budget
Prev 1 ... 5 6 7 ... 13 Next

සාක්ෂි ගෙනහැර බලන්න