111 2025 දී වෙඩි තැබීම්
60 වෙඩි තබා ඝාතනය කිරීම
33

ලෝක බැංකු වාර්තා 02 ක්

2 World Bank Reports

රටවල් 123 ක් අතුරින් ආර්ථික ස්ථාවරත්වය ඇති කර ගත් හොඳම රටක් ශ්‍රී ලංකාව. හේතු: මහ බැංකුව ස්වාධීන කිරීම, ණය ප්‍රතිව්‍යුහගත කරණය, ආර්ථික ප්‍රතිසංස්කරණය. 2025.04.23 ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද වාර්තාව - 2025 සැප්: බටහිර විරෝධී ආකල්ප නිසා ලංකාවට ආයෝජන කිරීමේ මැලිකම...

economy world bank
34

රජයේ ප්‍රධානින්ට එල්ල වන චෝදනා - කථානායක

Allegations against Government Heads - Speaker

කථානායක ජගත් වික්‍රමරත්න: කොළඹ 04, ලෝරිස් පටුමගේ පිහිටා ඇති නිවස අවභාවිතා කිරීම, නිල නිවාස දෙකක් සහ නිල වාහන දෙකක් වෙනුවට තුනක් භාවිතා කිරීම සහ සිය පෞද්ගලික ලේකම් වෙත සපයා තිබෙන පහසුකම්

politics corruption
35

රජයේ ප්‍රධානින්ට එල්ල වන චෝදනා - බලශක්ති ඇමති

Allegations against Government Heads - Minister of Power

කුමාර ජයකොඩි - බලශක්ති ඇමති: ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන සහ ආනයන අංශයේ කළමනාකරු ලෙස කටයුතු කර තිබු කාලයේදී හුණුපිටිය ගබඩා සංකීර්ණයේ භූමිය මත කාපට් ඇතිරීම සඳහා සිදු කළ ප්‍රසම්පාදන ක්‍රියාවලියක රු. මිලියන 08 ක වංචාව

politics corruption
36

රජයේ ප්‍රධානින්ට එල්ල වන චෝදනා - බිමල් රත්නායක සහ සෙල්වරාජ්

Allegations against Government Heads - Bimal and Selvaraj

බිමල් රත්නායක: වරාය බහාලුම් ගැටලුවේදී නැව් 30 ක් හරවාගෙන ගිහින් - ප්‍රකාශයට විරුද්ධව රේගු නිලධාරීන්ගේ වෘත්තීය සමිති අපරාධ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීම. කන්ටේනර් 323 ??? සෙල්වරාජ් කිටිනන් - පා ම: ගස් කැපීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පැමිණිල්ල විභාග නොකරන ලෙසට පොලීසියට බලපෑම් කළ හඬ පටයක්

politics corruption
37

රජයේ ප්‍රධානින්ට එල්ල වන චෝදනා - ඉන්ධන දීමනාව සහ රක්ෂිතය

Allegations against Government Heads - Fuel and Reserve

ඇමති 4ක් නි.ඇමති 2ක් ඉන්ධන දීමනාව දෙපැත්තකින් අරන්. අරුණ 2025-10-17 මන්ත්‍රී තිළිණ සමරකෝන්: කැකිරාව ප්‍රදේශයේ ඉහල ගම වැව් රක්ෂිතය අක්කර 5ක පමණ වල් අලි ගැවසෙන රක්ෂිත ප්‍රදේශයක් දේශපාලන බලය උපයෝගී කරගනිමින් වගා කටයුතු සඳහා උපයෝගී කරගැනීමට පිරිසක් කටයුතු කරමින් සිටින බව

politics corruption
38

පරිසර ඇමති - ධම්මික පටබැඳි

Minister of Environment - Dhammika Patabendi

හම්බන්තොට වන අලි පන්නා දැමීමේ මෙහෙයුමෙන් මුදල් අවභාවිතාවක් වූ බවට චෝදනා විරෝධතා මැද ඉදිකෙරෙන මන්නාරම සුළං බලාගාරය...පාරිසරික හානියක් බවට චෝදනා හාතිය ඇතා මිය යාම

environment politics corruption
39

කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල්

Kaduwela Mayor Ranjan Jayalal

මරන්න බයත් නෑ මැරෙන්න බයත් නෑ ඉතිහාසෙ මතකද ? මරන්න උනොත් ලක්ෂයක් මරල හරි ගත්තු බලේ දෙන්නෙ නෑ මම තමයි නිල නොලත් මහේස්ත්‍රාත් මමයි නගරාධිපති වහාම පිටවෙනු සත්ව සුබ සාධන පැමිණිල්ලක් කල නීතිඥවරිය බලහත්කාරයෙන් නිල මැදිරියෙන් ඉවත් කිරීම බලහත්කාරය පෑ නගරාධිපතිගේ පුද්ගලික ආරක්ෂකට ඇප

politics corruption
40

ජගත් මනුවර්ණ - රිලා දූපත ????

Jagath Manuwarna - Monkey Island ????

මහනුවර දිස්ත්‍රික්කයේ වගා හානි සිදු කරන රිලවුන් අල්ලා එම සතුන් රන්දෙණිගල ජලාශය ආශ්‍රිත අක්කර 200ක් පමණ වපසරියකින් යුත් දූපතකට මුදා හැරීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සම්පාදනය කර තිබෙන බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා පවසනවා.

environment politics
41

නලින් ඉන්දික - චතුරංග අබේසිංහ / පා ම සංජීව රණසිංහ

Nalin Indika - Chathuranga Abeysinghe / MP Sanjeewa Ranasinghe

නලින් ඉන්දික - චතුරංග අබේසිංහ: කින්ස්බරි හෝටලයේදී මත්පැන් නිෂ්පාදනාගාර බලපත්‍රයක් ලබාදීමේ ඩීල් එකකට සම්බන්ධ වූ බවට පලවන වාර්තා පා ම සංජීව රණසිංහ: කසිප්පු ජාවාරම්කරුවෙකුට නඩු දැමීමයි මාලිමා මන්ත්‍රීගෙන් සැරයන්ට තර්ජන වවුනියාවට මාරු කරනවත් කියලා

politics corruption
42

මොරටුව නගරාධිපති නිශාන්ත ප්‍රනාන්දු / රජීවන් ජෙයචන්ද්‍රමූර්ති - පා ම

Moratuwa Mayor Nishantha Fernando / Rajeevan Jeyachandramoorthy - MP

මොරටුව නගරාධිපති නිශාන්ත ප්‍රනාන්දු: මොහු විසින් ලිංගික අල්ලස් ඉල්ලා සිටි බවත් එම ලිංගික අල්ලස බලහත්කාරයෙන් ලබා ගැනීමට බලය අයුතු ලෙස යෙදවීමට උත්සාහ කළ බවත් කියමින් නගර සභාවේ සේවිකාවක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට 2025 12 24 පැමිණිලි කර තිබේ. රජීවන් ජෙයචන්ද්‍රමූර්ති - පා ම: යාපනයේ නල්ලූර් හි අලුතින් විවෘත කරන ලද තිලීපන් පිළිමයට උපහාර දැක්වීම 2025 09 26

politics corruption abuse
Prev 1 ... 7 8 9 ... 13 Next

සාක්ෂි ගෙනහැර බලන්න