ඩිජිටල් නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න
Deputy Minister of Digital Eranga Weeraratneමහින්ද ජයසිංහ නියෝජ්‍ය අමාත්‍ය
Deputy Minister Mahinda Jayasingheආචාර්ය අසෝක රන්වල / නුවරඑළිය මහ නගර සභාව
Dr. Asoka Ranwala / Nuwara Eliya MCශාන්ත පද්මකුමාර - පා ම
Shantha Padmakumara - MPමන්ත්‍රීවරයාගේ ඥාතියෙකුගේයැයි සැකකරන ඉඩමක තිබී ගංජා පැල දෙකක් සොයා ගැනීම. වැටලීම කල පොලිස් නිලධාරියාට පහර දීමේ සිදුවීම හා ඉන්පසුව ඔහුගේ වැඩ තහනම් කිරීම. ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ පාසලක විදුහල්පතිවරයෙකුගේ රාජකාරියට බාධා කර, ඔහුට අඩන්තේට්ටම් කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් අත්හිටවූ සිර දඬුවම් නියමව සිටින අයෙකි
මහනුවර / කැලණිය නගර සභා චෝදනා
Kandy / Kelaniya MC Allegationsමහනුවර නගර සභා- උප නගරාධිපති රුවන් ගලපිටිය: මාලිමාවේ උපනගරාධිපතිවරයා දුරකථනයෙන් තමාට බැන අපහාස කර තර්ජනය කිරීමට එරෙහිව නගර සභාවේ එජාප මන්ත්‍රීවරියක් මහනුවර පොලීසියට පැමිණිල්ලක් කිරීම 2025-12-12 කැලණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපතිනිය - ලක්ෂ්මිකා සුභාෂිණි: කැලණිය ජයන්ති මාවතේ එරබද්ද වෙල් යායේ වගුරු බිමකට ආසන්න ඉඩමක් ගොඩකිරීමට කැලණිය ප්‍රාදේශීය සභාවේ ට්‍රැක්ටර් රථයක් සහ සේවකයන් යොදා ගැනීම
උපුල් ඉන්දික ගුණසේකර / නුවරඑළිය නගරාධිපති
Upul Indika Gunasekara / Nuwara Eliya Mayorඋපුල් ඉන්දික ගුණසේකර ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය සභාවේ මාලිමා සභාපති: බීමතින් පැමිණ අනතුරක් සිදුකර තරුණයෙකුට පහර දෙයි නුවරඑළිය නගරාධිපති- උපාලි වනිගසේකර: නුවරඑළිය නගරය යටවීම ගැන නිලධාරීන් ජනාධිපතිට බොරු තොරතුරු දීලා සොරොව් දොරටු පටුවීම හේතුවෙන් ගංවතුර තත්ත්වය උද්ගත වූ බවයි. ඒ කිසිදු දෙයක් මාධ්‍යට කියන්න එපා කියලා පක්ෂයෙන් නියෝග ලැබුණා - මාලිමා නගරාධිපති කියයි
වැල්ලම්පිටිය කිතම්පහුව / මාලිමා ගල්කිස්ස නාගරික මන්ත්‍රී
Wellampitiya Kithampahuwa / Malima Mt Lavinia Municipal Councillorවැල්ලම්පිටිය කිතම්පහුව කොට්ඨාශයේ ප්‍රාදේශීය සභා තුෂාරි මන්ත්‍රීනිය: ග්‍රාම නිලධාරිනියගේ කාර්යාලය විවර කොට එහි තිබූ දේ රැගෙන ගොස් ඇතැයි ග්‍රාම නිලධාරිනිය පොලිසියට පැමිණිලි කොට ඇත. මාලිමා ගල්කිස්ස නාගරික මන්ත්‍රී සේරාගේ ස්පා සිහිනය බොඳවෙයි: යෝජනාව සභා න්‍යාය පත්‍රයෙනුත් ඉවත් කිරීමට පියවර ගැනීමට මාලිමා නගරාධිපතිට සිදුවෙලා.
ජනාධිපති නීති අධ්‍යක්ෂ ජෙනරාල් / බහින්බස් වීමක් දුරදිග ගොස්
Presidential Director General of Law / Argument goes too farජනාධිපති නීති අධ්‍යක්ෂ ජෙනරාල් බිරිඳත් ඡන්දෙට: ජනාධිපති නීති අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ ජේඑම් විජේබණ්ඩාරගේ බිරිඳ වන නීතිඥ ත්‍රිගාන්ති විජේබණ්ඩාර මෙවර මාලිමා ලකුණ යටතේ ජාතික ජන බලවේගයෙන් ශ්‍රී ජයවර්ධනපුර මහා නගර සභාවට අපේක්ෂිකාවක ලෙස ඉදිරිපත්වී සිටින්නීය. (අනිද්දා 2025-04-27) බහින්බස් වීමක් දුරදිග ගොස් මාලිමා අපේක්ෂක පහරදුන්නැයි ඩෝසර් ක්‍රියාකරු සහ සහායක රෝහලේ (අරුණ 2025-07-15)
විදුලි සභාපතිට එරෙහිව / ලංගම ලිපිකාරිනියට
Against Electricity Chairman / CTB Clerkවිදුලි සභාපතිට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!: විදුලිබල මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කරමින් නීති විරෝධී ලෙස වෙනම ආයතනයක් පවත්වාගෙන යමින් විදුලිබල මණ්ඩලයට සේවා සපයන බවට චෝදනා කරමින් විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතාට එරෙහිව විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිල්ලක් කර තිබේ. (දේශය 2025-04-20) ලංගම ලිපිකාරිනියට අනවර කළැයි මාලිමාවේ වෘත්තීය සමිති සභාපතිට ඇප (අරුණ 2025-09-24)
ලෙකෝ සභාපතිට කෝටි 8ක සුපිරි රථයක්? / 2025-04-29
Leco Chairman gets a 8 Crore Super Car? / 2025-04-29සමාගමේ කෝටි 7ක රථය එපා වෙලා: ලෙකෝ සභාපතිට කෝටි 8ක සුපිරි රථයක්? (ලංකාදීප 2025-11-18) 2025-04-29 කොතහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි ඩිල්ෂි අම්ෂිකා නමැති 16 හැවිරිදි සිසුවියක් එහි 6 වැනි මහලෙන් පැන දිවිනසාගෙන තිබුණේ ගුරුවරයෙකු අතින් අපයෝජනයට ලක්වීමෙන් පසුව ඇය ඉගෙනුම ලැබූ අමතර උපකාරක පන්තියක සංවිධායකවරයෙක් (මාලිමාවේ සංවිධායකවරයකු) විසින් වාචිකව අපහාස කිරීමෙන් පසුවයි. දෙමාපියන් පැමිණ මා හමුවී පැමිණිල්ලක් කල යුතුයි - ඇමති සාවිත්‍රි