16 ඉල්ලා අස්වීම
36 බන්ධනාගාර 5ක ගැටුම්වලින් මරණ
33 සමස්ත ණය බර (රුපියල් ට්‍රිලියන)
281

පොහොර හිඟයක් ආවම: බාල යූරියා ගෙනෙන බවට එදා කෑගසා අද මාස තුනෙන් පොහොර හදන බව කීම

Fertilizer Shortage: Past Agitation Over Substandard Urea vs Fake 3-Month Promises

පසුගිය රජය ගෙන්වූයේ බාල යූරියා යැයි පවසමින් ගොවීන් ලවා දැවැන්ත විරෝධතා කරවූ අනුර කුමාර ඇතුළු නායකයින්, බලයට පැමිණි පසු ඉදිරි මාස තුන ඇතුළත එප්පාවල පොස්පේට් නිධියෙන් මෙරටට අවශ්‍ය පොහොර නිෂ්පාදනය අරඹන බවට දිනමිණ පුවත්පත හරහා ලබාදුන් ඉටුකළ නොහැකි මනෝරාජික ප්‍රචාරණ.

පොහොර අර්බුදය එප්පාවල පොස්පේට් බාල යූරියා අනුර කුමාර මහාචාර්ය ශෝමික උඩුගමසූරිය ගොවි රැවටීම exposes
282

පොහොර හිඟයක් ආවම (අද): කෝටි 8,000ක පොහොර වංගුව සහ ඩොලර් 290 පොහොර ඩොලර් 800ට ගැනීම

Fertilizer Scam (Today): Rs. 8,000 Crore Corruption - Buying $290 Fertilizer at $800

රට පුරා පොහොර නැති බව ගොවීන් පවසද්දී අනවශ්‍ය විදිහට පොහොර පාවිච්චි නොකරන්නැයි නියෝජ්‍ය ඇමති කීම, පොහොර නෑ කියන අයට නීතිය ක්‍රියාත්මක කරන බවට ලාල් කාන්ත කළ තර්ජන මැද ජනපති අනුර පොහොර හිඟයක් ඇති බව පිළිගැනීම, සහ ලෝක වෙළෙඳපොළේ ඩොලර් 290ක් වන පොහොර මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 800 බැගින් ලබාගෙන රුපියල් කෝටි 8,000ක දැවැන්ත මූල්‍ය වංචාවක් සිදුකිරීම.

පොහොර වංචාව කෝටි 8000 ඩොලර් 800 පොහොර ලාල් කාන්ත අනුර කුමාර ගොවිජන එකමුතුව exposes
283

පොහොර මිටියකින් රු. 5,440ක් රජයට පාඩුයි කීම සහ ගොවියා අසරණ කළ ආර්ථික කවිය

Rs. 5,440 Loss Per Fertilizer Bag & The Poetic Tragedy of Abandoned Farmers

පොහොර සහනාධාරය දීමෙන් එක් පොහොර මිටියකින් රජයට රුපියල් 5,440ක් පාඩු සිදුවන බව පවසමින් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න ගොවීන්ට දොස් පැවරීම, රුපියල වැටී පොහොර අහිමිව අසරණ වූ ගොවියා ඩ්‍රෝන කැමරා මගින් රූගත කරමින් සංදර්ශන පවත්වන ආණ්ඩුවේ ප්‍රතිපත්තිය දිවයින කවියෙන් උපහාසයට ලක්වීම.

නාමල් කරුණාරත්න පොහොර සහනාධාරය රු 5440 පාඩුව අනුරාධ ගිරිපිටියගේ දිවයින පුවත්පත ගොවි අර්බුදය exposes
284

PORT CITY PROJECT: දේශද්‍රෝහී ව්‍යාපෘතියක් යැයි කී වරාය නගරය රටට වටිනා සම්පතක් බව කීම

Colombo Port City: Once Branded Unconstitutional Treason, Now Hailed as a National Asset

කොළඹ වරාය නගරය ඉදිකිරීම නිසා ගල් කොරි හාරා පරිසරය විනාශ වන බවත් පෝට් සිටි පනත රට පාවාදෙන ව්‍යවස්ථා විරෝධී පනතක් බවත් පවසමින් පාරට බැස විරෝධතා දැක්වූ ජවිපෙ, බලයට පැමිණි පසු නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ ලවා 'කොළඹ වරාය නගරය රටට ඉතා වටිනා ජාතික සම්පතක්' යැයි දිනමිණ පුවත්පතට ප්‍රකාශ කරවීමේ කුහකත්වය.

Port City චතුරංග අබේසිංහ අනුර කුමාර වරාය නගර පනත පරිසර විනාශය ජවිපෙ විරෝධතා දිනමිණ exposes
285

කරන්ට් බිල වැඩි උනාම: ලයිට් බිල 1/3කින් අඩු කරනවා කී අය සතියට දවස් තුනක ඇඳුම් එකට හෝදන්න කීම

Electricity Bills: Slashing Bills by 1/3 vs Advising Washing Clothes Once a Week

විදුලි බිල තුනෙන් එකකින් අඩු කරන බවත් රු. 9000 බිල 6000 කරන බවත් පවසමින් පන්දම් දල්වා උද්ඝෝෂණ කළ නායකයින්, බලයට පත්වූ පසු විදුලි බිල අඩු නොකර සුනිල් හඳුන්නෙත්ති ලවා 'සතියේ දවස් තුනක හතරක ඇඳුම් එකට එකතු කරලා සෝදන්න' යැයි උපදෙස් දීම සහ බිමල් රත්නායක මහජන උපයෝගිතා කොමිසමට වැරැද්ද පටවා අත සෝදා ගැනීම.

විදුලි බිල ලයිට් බිල අඩු කිරීම සුනිල් හඳුන්නෙත්ති බිමල් රත්නායක මහජන උපයෝගිතා කොමිසම cannotpay exposes
286

රට අනුරට සිට රට අඳුරට: ලයිට් කපන්නේ නෑ කී ටිල්වින් සිල්වා සහ පූර්ව දැනුම්දීමක් නැති විදුලි කප්පාදුව

From 'Rata Anurata' to Country in Darkness: Unannounced Power Cuts & Manuwarna's Rations

'රට අනුරට' මැතිවරණ තේමාව 'රට අඳුරට' බවට පත්වෙමින්, 'අපි ලයිට් කපන්නෙ නැහැ' යැයි ටිල්වින් සිල්වා ප්‍රකාශ කර පැය කිහිපයකින් 2026.04.06 දින දිවයින පුරා පූර්ව දැනුම්දීමකින් තොරව විදුලි කප්පාදුවක් සිදුවීම, මාලිමා මන්ත්‍රී ජගත් මනුවර්ණ මාසයක තෙල් ගෑස් සහ විදුලිය මාස 3ක් පාවිච්චි කරන්නැයි ජනතාවට කීම සහ විජිත හේරත් ආණ්ඩුව විදුලි කප්පාදුවක් නැතැයි කියා බොරු කීම.

විදුලි කප්පාදුව රට අඳුරට ටිල්වින් සිල්වා ජගත් මනුවර්ණ විජිත හේරත් ලංකා විදුලිබල මණ්ඩලය exposes
287

විදුලි ගාස්තු ඉහළ දැමීම: කලාපයේ අඩුම විදුලි බිල දෙන බව කියා අප්‍රේල් 1 සිට 25%කින් බිල වැඩි කිරීම

Electricity Tariff Hikes: Promising Region's Lowest Tariffs vs 25% Surge on April 1st

ශ්‍රී ලංකාව කලාපයේ අඩුම විදුලි බිල පවතින රට බවට පත්කරන බවට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණයේදී පොරොන්දු වුවද, 2026 මාර්තු 30 දින මහජන උපයෝගිතා කොමිසම හරහා නිවේදනය කරමින් අප්‍රේල් 1 වනදා සිට ඒකක 180ට වැඩි පරිභෝජනය සඳහා 25% කින් සහ අනෙකුත් කාණ්ඩ සඳහා ඉහළ ප්‍රතිශතයකින් විදුලි ගාස්තු ඉහළ දැමීමේ වංචාව.

විදුලි ගාස්තු අනුර කුමාර දිසානායක මහජන උපයෝගිතා කොමිසම ගාස්තු සංශෝධනය විදුලි බිල වැඩිවීම exposes
288

TIN අංකය: එදා නවලිබරල් මොළවල විකාරයක් යැයි කියා අද ටින් නැති අයට ලක්ෂ 4ක දඩ සහ හිරදඬුවම් පැමිණවීම

TIN Controversy: Mocked as Neoliberal Madness Then, Enforced with Rs. 400K Fines Today

TIN අංකය ලබාගැනීම ගැන ලියන අයට 'නවලිබරල් මොළ' සහ 'මළ පණිනවා' කියමින් සමාජ මාධ්‍ය ඔස්සේ දරුණු ලෙස පහරදුන් චතුරංග අබේසිංහලා බලයට පත්වීමෙන් පසු, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඇතුළු සියලු සේවා සඳහා TIN අනිවාර්ය කරමින්, TIN නොමැති පුද්ගලයින්ට රුපියල් ලක්ෂ 4ක දඩයක් සහ මාස 6ක සිරදඬුවම් පැනවීමට පාර්ලිමේන්තුවට පනත් සංශෝධන ගෙන ඒම.

TIN අංකය චතුරංග අබේසිංහ බදු ලිපිගොනු මෝටර් රථ දෙපාර්තමේන්තුව ලක්ෂ 4 දඩය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව exposes
289

බදු ගහනකොට: බදු බරට එරෙහිව සටන් වදිනවා කී අනුර සහ 2028 තෙක් බදු සහන දිය නොහැකි බව කීම

Tax Hikes: Fighting Against Tax Burdens Then vs Denying Any Tax Relief Until 2028

අවුරුද්ද පටන් ගන්නේ බදු බරට එරෙහි දැවැන්ත සටනකින් යැයි මව්බිම පුවත්පතට පවසමින් ත්‍රීවීල් එකකින් රජය ලක්ෂ 5ක් බදු හොයන බවට වේදිකා දෙවනත් කළ අනුර කුමාර දිසානායක, බලයට පත්වූ පසු නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් ලවා 'IMF ගිවිසුම නිසා 2028 තෙක් ජනතාවට බදුවලින් සහන දිය නොහැක' යැයි ප්‍රකාශ කරවීමේ කෲර යථාර්ථය.

බදු බර අනුර කුමාර දිසානායක ටී බී සරත් වැට් බද්ද ත්‍රීවීල් බදු IMF කොන්දේසි exposes
290

බදු ගහනකොට: කැසිනෝවලට බදු නැතිව සබන් කැටයට 22%ක් සහ සනීපාරක්ෂක තුවා මත 47.1%ක බදු පැනවීම

Unjust Tax Priorities: 0% Tax on Online Casinos, 22% on Soap & 47.1% Period Tax

හොරකම් නැවැත්වීම වෙනුවට ආණ්ඩුව ජනතාව පිට බදු පටවන බවට ටිල්වින් සිල්වා කළ කතා පසෙකලා, රජයේ මුදල් කාරක සභාවේදී හෙළිවූ පරිදි ඔන්ලයින් කැසිනෝ සඳහා බදු නොගසා සාමාන්‍ය සබන් කැටයකට 22%ක බදු ගැසීම, පාකිස්ථානය පවා 'Period Tax' ඉවත් කරද්දී ලංකාවේ කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා මත 47.1%ක අධික බද්දක් දිගටම පවත්වාගෙන යාම.

ටිල්වින් සිල්වා සබන් බද්ද ඔන්ලයින් කැසිනෝ සනීපාරක්ෂක තුවා බද්ද COPF බදු අසාධාරණය exposes
Prev 1 ... 28 29 30 ... 36 Next

සාක්ෂි ගෙනහැර බලන්න