16
ඉල්ලා අස්වීම
36
බන්ධනාගාර 5ක ගැටුම්වලින් මරණ
33
සමස්ත ණය බර (රුපියල් ට්‍රිලියන)
351
මාලිමා පච එකපෙළට: හාල් කිලෝ 20ට සමච්චල් කර අද හාල් ආනයනය 40%කින් වැඩි කරගැනීම
Mocking 20kg Rice Relief in Crisis Only to Hike Rice Imports by 40%
352
ලාල්කාන්ත සහ නාමල්: 'බත් කෑම අඩුකරපල්ලා, එදා කියපු දේවල් අද කරන්න බෑ'
Cut Down on Rice & Broken Pledges: Lalkantha & Namal's Agrarian Blunders
353
මාලිමා පච එකපෙළට: මහජන මුදලින් මළගෙවල් යාම විවේචනය කර හරිනි කටාර් මළගෙදර යෑම
Attacking State-Funded Funerals Then Flying PM Harini to Qatar Funeral
354
මාලිමා පච එකපෙළට: විධායක ජනාධිපති අහෝසිය, බිත්තර මිල සහ පාසල් ප්‍රවාහන මුලාව
Executive Presidency Reversal, Egg Prices & Polar Opposite School Pledgesබලයට පත්වීමට පෙර විධායක ජනාධිපති ධුරය මුළුමනින්ම අහෝසි කරන බවට දිවුරා පසුව එය හොඳ යැයි ප්‍රකාශ කිරීම, බිත්තර මිල පාලනය කරන බව කියා බිත්තර මිල වාර්තාගත ලෙස ඉහළ යාම, සහ 2024 දී 'ළමයි දුර පාසල්වලට යන්න අවශ්‍ය නෑ' කියා 2026 දී 'දුර පාසල්වලට යන්න බස් පහසුකම් දෙන්නම්' යැයි කියමින් එකම ස්ථානයේදී පරස්පර ප්‍රකාශ සිදුකිරීම.