මාලිමා පච එකපෙළට: මාළු අල්ලන ඇප්, කෝච්චි නැවැත්වීම සහ සති දෙකෙන් වැඩ පෙන්වීම
Fish Finder Apps, Train Halts & Empty Two-Week Miraclesධීවරයින් ලක්ෂයක් දුරකථන ඇප් මගින් මාළු සිටින තැන් සොයා ගන්නා බවට නියෝජ්‍ය ඇමති රත්න ගමගේ කළ මනස්ගාත ප්‍රකාශ, 'හැන්ද අතට දුන්නොත් සති දෙකෙන් වැඩ පෙන්වනවා' කී වසන්ත සමරසිංහ බලය ලැබුණ පසු නිහඬවීම, දුම්රිය ප්‍රමාද විසඳීමට දුම්රිය ධාවනය සම්පූර්ණයෙන් නවත්වන බවට කළ අදක්ෂ ප්‍රකාශ සහ රිලවුන් පිටරට යැවීම ප්‍රායෝගික නොවන බව පිළිගැනීම.
මාලිමා පච එකපෙළට: මාස 6න් රට හදනවා කියා අවුරුදු 20ක් ඉල්ලීම සහ පෞද්ගලීකරණ මුලාව
NPP Shifts Goalposts: From 6 Months to Demanding 20 Years for Prosperityමාලිමා පච එකපෙළට: අර්ජුන මහේන්ද්‍රන් ගෙන ඒම, ප්‍රතිපත්ති ප්‍රකාශයට නඩු දැමීම සහ පන්සල් සංදර්ශන
Extraditing Arjuna Mahendran Pledges, Binding Manifestos & Camera-Fueled Pietyබලයට පත් වූ වහාම මහ බැංකු බැඳුම්කර වංචාවේ මහ මොළකරු වූ අර්ජුන මහේන්ද්‍රන්ව මෙරටට ගෙන එන බවට දුන් පොරොන්දුව අමතක කර දැමීම, මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය උල්ලංඝනය කළහොත් නඩු දැමිය හැකි අයිතිවාසිකමක් කරන බව ටිල්වින් සිල්වා කීවද තමන්ගේම ප්‍රතිපත්ති කඩකිරීම, සහ 'කැමරා උස්සන් පන්සල් යන්නේ නෑ' කී අනුර කැමරා පිරිවරාගෙන පන්සල් සංදර්ශන පැවැත්වීම.
මාලිමා පච එකපෙළට: ස්වභාවික සම්පත් ගැන එදා සහ අද අනුරගේ පරස්පරය
From 'Abundant Natural Wealth' to 'No Resources Whatsoever': AKD's Reversal2023 දී ලංකාවේ ස්වභාවික සම්පත්වලින් පමණක් රට සුඛිත මුදිත කරන බවට පුරසාරම් දෙඩූ අනුර කුමාර දිසානායක, බලයට පත්වීමෙන් පසු 'මේ රටේ මෙලෝ සම්පතක් නෑ' යැයි කියමින් ජනතාවට ලබාදෙන බව කී කිසිදු සහනයක් නොදී බදු හා බිල්පත් වැඩි කර ජනතාව මත බර පැටවීම සහ උතුරේ ඒ9 මාර්ගය කෙලින් ඉදිකිරීම පිළිබඳ කළ හාස්‍යජනක විවේචන.
මාලිමා පච එකපෙළට: කසාද බඳින ගාස්තු, ශ්‍රීලංකන් ගුවන් සේවය සහ ව්‍යාජ පරම්පරා ප්‍රශස්ති
Marriage Registration Fees, SriLankan Airlines Profit Claims & Fabricated Lineagesමාලිමා පච එකපෙළට: කෙසෙල් කඳෙන් ඇඳුම් මහන ෆැක්ටරි සහ වැසී යන ඇඟලුම් කර්මාන්තය
Banana Trunk Fabric Factories vs Collapsing Garment Industry Realitiesමාලිමා පච එකපෙළට: එළදෙන පට්ටියක් කරදීම, පෝර්ට් සිටිය වෙනම රාජ්‍යයක් කීම
Turning One Cow into a Herd & Branding Port City a 'Separate State'මාලිමා පච එකපෙළට: සුද්දාගේ බිත්තර-කුකුල් මස් සහ ආර්ථිකය හදන්න අවුරුදු 20ක් යන කතාව
Eggs for Tourists vs Demanding 20 Years to Repair Economy: Chathuranga's Excusesසංචාරකයින්ට බිත්තර හා කුකුල් මස් දීමෙන් සේවා ආර්ථිකය හැදිය නොහැකි යැයි පවසමින් විපක්ෂයේදී ආර්ථික විශේෂඥයින්ට සමච්චල් කළ චතුරංග අබේසිංහ, බලයට පත්වීමෙන් පසු ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීමට අවුරුදු 15-20ක් ගතවන බව පවසමින් පෙර කී සියලු කයිවාරු අමතක කර දැමීම සහ තරුණයින් රට හැරයාම වැළැක්වීමට වැඩපිළිවෙලක් නොමැති වීම.